Home

Action

In Depth

Struggle

Links

CONTRIBUTE

NSSP, A/C No: 8004893301, Commercial Bank of Ceylon ltd. swift code CCEYLKLX

 

Vickramabahu Karunaratne, A/C No 0000306345 Bank of Ceylon swift code BCEYLKLX

Recent:

webmaster@nssp.info

© 2007 NSSP.info | All right reserved

 

Left Front, 17, Barrack Lane, Colombo 02, Sri Lanka. Tel: + 94 11 2430621 Fax: + 94 11 2305963

Email: nssp.lk@gmail.com

Defeat Interventions of Global Capital | Unity with Power Sharing

Bodu Bala sena, the iron fist of Gotabhaya

 

(19 June 2014)

Aluthgama incident is not a sudden eruption. It was organised by the Bodu Bala sena, the iron fist of Gotabhaya. Comrade Vickramabahu Karunarathne said that in a very successful protest called by the Equal Rights Movement.

 

He further said “the government was retreating in the last month before the struggles of students, workers, fishers and other oppressed groups. Regime wanted a way-out, a deviation. All attempt to arouse feelings against human rights investigations failed. Hence they decided to create an issue for a pogrom against Muslims. This bloody conspiracy is getting exposed. This campaign opposite Fort railway station is a positive step and should be an example to others.”

                                 Watch the NSSP press conference

Photo: Today "Gnanasaraya mini meruwe, Gotabaya mini meruwe, Aluthgame mini meruwe.." chant at anti-racism protest in front of Colombo fort

නයිට් රේස් නවත්වන්න එන්නැයි ඥානසාර හිමියන්ට අභියා්ෙගයක්

(27 June 2014, ශී්‍ර ලංකන් මිරර්)

 

ගලගොඩ අත්තේ සාධු බුද්ධාගම බේරාගන්න පාරට බහින අයෙක් නම් ජීවමාන බුදුන් ලෙස සැලකෙන දළදා වහන්සේ සිටින නගරයේ මළ පහ කරනවා සේ සිදුකරණ නයිට් කාර් රේස් නැවැත්වීමට පාරට බැස වාඩිවෙන්නැයිද ඒ සඳහා තමාද ගලගොඩ අත්තේ සාධු සමග පාරේ වාඩිවෙන්න එන්නේ යයි නවසමසමාජ නායක ආචාර්ය වික්‍රමබාහු කරුනාරත්න පැවසීය.

 

ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී මේ අදහස් පළ කළ බාහු සහෝදරයා මෙසේ කීය.

 

''මේ ථෙරවාදී බුද්ධාගම තියෙන රටේ ලොකුම පූජනීය නගරය වන මහනුවර නගරය රේස් පිට්ටනියක් කරලා ජාත්‍යන්තර හොරු තක්කඩියෝ රේස් බලන්න සංවිධානය වෙලා ඉන්නවා.මේක සංවිධානය කරලා තියෙන්නේ රජගෙදරින්මයි. මේ රටේ රජ්ජුරුවන්ගේ පුත්තු තමයි මේක සංවිධානය කරලා තියෙන්නේ. ඒ ගොල්ලෝ කතාවෙන්නම් ථෙරවාදී බෞද්ධයෝ. නමුත් මේක ථෙරවාදයට විශාල අගෞරවයක්. විශාල ජරාවක් ඒ පූජනීය නගරයට දාන්න මේ ථෙරවාදී බෞද්ධයෝ යැයි කියාගන්නා අය සූදානම් වෙලා තියෙනවා.''  

 

                                       වැඩිදුර කියවන්න.

Night raes 410px-Mathaka Pada With Wickramabahu Karunarathna (Episode 03)